පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් පළා ගිය සුනිල් ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ
ජාතික හැඳුනුම්පතට ඡායාරූප ලබාගැනීමේ දී ඔන් ලයින් ක්‍රමවේදයක් හඳුන්වාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
වතු කම්කරුවන් දින 8ක් පුරා පවත්වාගෙන ගිය වැඩවර්ජනය අද උදෑසන සිට අවසන් කරන බව, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන්…
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා…
ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා වැනි නඩුවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනි නොසිටීමෙන් එම පාරික්ෂණ සම්බන්ධව ඇති වටිනාකම මැනිය හැකි බව…
වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබඳව වතු වෘත්තිය සමිති සමඟ සිදු කළ සාකච්ජාවලින් ඉවත් වන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.
පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ආයතනයක අධ්‍යක්‍ෂ ධූරයක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට එරෙහිව අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණ.
අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසැලේ සහ අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ අද පැවැත්වුනු සෞන්දර්ය විෂයට අදාල ප්‍රශ්න පත්‍ර නිසි වේලාවට නොලැබිම නිසා…
අග්‍රාමාත්‍යවරයෙකු හෝ අමාත්‍ය මණ්ඩලය නොමැතිව තවදුරටත් රට ක්‍රියාත්මක වීම ඉතා අනතුරුදායක බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද අවධාරණය කළා.
නැතිවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට විශේෂ වෙබ් අඩවියක් හදුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ලවී ඇති චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකු…
2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනු…
ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සමවල තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා…
ජනතාවට හිතකර නොවන පුත්තලම, අරුවක්කාඩු කසල අංගනය ඉදිකිරීම වහාම නවතා දමන ලෙස හලාවත පදවියේ රදගුරු අතිඋතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණනන්…
ජාතික ආහාර සුරක්ෂිතතා සතිය තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආපන ශාලා සොයා වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මකයි.
අපොස සා.පෙළ විභාගයේ ගණිත විෂය සඳහා විභාග අපේක්ෂකයා වෙනුවට වෙනත් පුද්ගලයින් පෙනී සිටිය දී තිහගොඩ, තණමල්විල, කල්මුණ ප්‍රදේශවල දී අත්අඩංගුවට…
දුම්රියේ ගැටීමෙන් සිදුවන අලි මරණ වළක්වා ගැනීමට ක්‍රියාත්මක කෙටි පණිවුඩ සේවාව දැන් ක්‍රියාත්මකයි.
හාවස්ට් - 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් අද ඇරඹේ.
ශ්‍රි ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන ලද ස්වාධීන…

Latest News