කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අදත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරිණ. 
කසළ තේ කිලෝ 2,325ක් සමඟ සැකකරුවෙකු වෙලම්බොඩ පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාතේ හා නැගෙනහිර පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන්  601 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් රු. 14,915,000.00…
කැනඩා යවන මුවාවෙන් වීසා ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචාකළ කාන්තාවක් නවගමුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිරාඳුරුකෝට්ටේ, ගින්නෝරුව කඳවුර රක්ෂිතයේ නිධන් හාරමින් සිටි තිදෙනෙක් ගිරාඳුරුකෝට්ටේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උතුරු හා නැගෙනහිර පළාත්වල යුද හමුදාව දැනට පරිහණය කරනු ලබන රජයේ හා පෞද්ගලික ඉඩම්වලින් ජාතික ආරක්ෂාවට හානියක්…
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්, අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි.
සාමය, සංහිඳියාව හා සෞභාග්‍යය ගොඩනැංවීමේ කැපවීමට අදාළව ශ්‍රී ලංකා රජය සමඟ ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බව, ඕස්ට්‍රේලියාව ද අවධාරණය කරයි.
පැවති දේශපාලන වාතාවරණය අනුව ඇතැමුන් උද්වේගකාරී ප්‍රකාශ සිදු කළ ද, ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ශාරීරික හානි සිදු කිරීමට හෝ එක්සත්…
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්, හෙට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගැනීමට නියමිතයි.
ඇෆ්ගනිස්ථානයත්, බංග්ලාදේශයත්, පකිස්තානයත් වෙන්න ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධි කුමන්ත්‍රණයෙන් රට බේරාගත් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා…
රට ආරක්ෂා කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් ඇති කරන බව අග්‍රමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
පස් වැනි වතාවටත් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසු අරලියගහ මන්දිරයෙන්…
ඉන්දියාවට බලපෑ පේතායි සුළි කුණාටුව හේතුවෙන් ඉන්දීය ගුවන් සීමාව ඔස්සේ පියාසර කරනු ලබන ගුවන් යානා විශාල සංඛ්‍යාවක් මෙරට ගුවන් සීමාව…
උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීම පිළිබඳව යුරෝපා සංගමය සිය ප්‍රසාදය පළ කරයි.
නීති විරෝධී ගිනිඅවි තොගයක් සමඟ සැකකරුවෝ දෙදෙනක් අත්අඩංගුවට ගැනෙති.
සියලූදෙනාගේ ප‍්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.
උත්සව සමයේ දී බීමත්ව රථ වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
පේතායි සුළි කුණාටුවේ බලපෑම අද සිට ක්‍රමයෙන් අඩුවන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
"යුක්තියේ සටන" ජනරැළිය අද දහවල් ගාලු මුවදොර පිටියේ දී විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

Latest News