අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර කැදවීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 21ක් සමග වසස අවුරුදු 25ක තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ. 
බස්නාහිර, මධ්‍යම, සබරගමුවසහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 2,196 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. දේශීයව කොරෝනා ආසාදිතයන් 2,178 ක් හඳුනාගත් අතර විදේශ රටවල සිට…
පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 6 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා…
අනුබුදු මිහිදු මහ හිමියන්ගේ අසිරිමත් ලංකාගමන සිදුවූ උතුම් පොසොන් පොහොය දිනය අදයි. ලක්දිව බුදු සසුනේ ආරම්භයත්,බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස් වීමටත්,මූලික වූ…
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව අද සවස විවෘත කෙරිණ.
කොවිඩ් වසංගතය පාලනය සහ අනෙකුත් හදිසි අවශ්‍යතා වෙනුවෙන් රජය ඉදිරිපත් කළ රුපියල් බිලියන 200ක පරිපූරක ඇස්තමේන්තුව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත…
අද (23) රාත්‍රී 10.00 සිට 25 අලුයම 4.00 දක්වා සංචරණ සීමා යළි ක්‍රියාත්මක වන බැවින්,
අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය උපදෙස් කඩ කළ 433 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (23) රාත්‍රී 10.00 සිට 25 අලුයම 4.00 දක්වා සංචරණ සීමා යළි ක්‍රියාත්මකයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (23) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත මහතා අද (23) සවස අභාවප්‍රාප්ත විය.
එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
සමගි ජනබලවේගය, තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව අද (22) විරෝධතාවක නිරත විය.
මිල පාලනය කිරීමේ තාවකාලික පියවරක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනයට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
2018 සහ 2019 වසරවල පොහොර ආනයනය විශාල වශයෙන් සිදු කිරීම නිසා මෙම කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය තිබෙන බවත්, මෙම කන්නයේ…
පාරි‌භෝගික කටයුතු පිළිබද අධිකාරි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
රුපියල්‌ බිලියන 200ක චටිනාකමින්‌ යුක්‌ 2012 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන්‌ ප්‍රනාන්දු…
ගත වූ පැය 48 ක කාලය තුළ ඉතිහාසයේ ප්‍රථම වතාවට තැපැල් දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් ලැබීමට සමත්ව තිබෙන බව කැබිනට් ප්‍රකාශක,…

Latest News