අද (21) සිට මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 844ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද දින සිට බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය 17 ක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන ගාමිණී…
අද (21) උදෑසන 4.00 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
මසකට ආසන්න කාලයක් පනවා තිබූ සංචරණ සීමා හෙට (21) අලුයම 04.00 සිට ලිහිල් කෙරේ.
2021 ජුනි මස 21 දින අලුයම 04.00 සිට බලපැවැත්වෙන පරිදි හුදකලාභාවය ඉවත් කරනු ලබන පොලිස්, ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශවලමාධ්‍ය…
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කාබනික පොහොර භාවිතයෙන් වසර 14ක සිට සාර්ථක තේ වගාවක් සිදුකරන කුඩා තේවතු හිමියෙකු වැලිමඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බව ගොවීන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, වස විසෙන් තොර නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක්…
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහ රටට සෙත්පතා රතන සූත්‍රය සජ්ජායනය දිවයින පුරා පැවැත්වේ.
හලාවත මුක්කු තොඩුවාවට ඔබ්බෙන් වෙරළ තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 23ක් නාවික හමුදාව බාරයට ගෙන තිබේ.
හලාවත ප්‍රදේශයේ සිවිල් ඉංජිනේරුවරයෙකු විසින් මෙහෙයවන ලද මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් හෙළිකර ගැනීමට හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් සමත්වූහ.
කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ජනතාවට මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව තිස් දෙලක්‍ෂ 61,432ක්.
අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 1082ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සංචරණ සීමා හෙට අලුයම 4.00ට ඉවත් කර, ලබන 23 වැනිදා රාත්‍රී 10.00 සිට 25 අලුයම 4.00 දක්වා යළි පැනවීමට නියමිතයි.
සංචරණ සීමා හෙට (21) අලුයම 4.00ට ලිහිල් කෙරේ.
කොවිඩ් වසංගතය හමු‍වේ වුවද මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග සුරතල් සතුන්ගෙන් මිනිසුන්ට කොරෝන වෛරසය ආසාදනය නොවන බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංවිධානයේ සභාපති වෛද්‍ය ඵරන්දික…
කිලෝ 52ක හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 දක්වා රැඳවුම් නියෝග…
නීරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමු වීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම වැදගත්…

Latest News