හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නාමල් රාජපක්ෂ මහතාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර…
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්…
අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට  ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට…
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
පසුගිය මාසයේ බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර අවම වශයෙන් ළමුන් තිස්දෙදෙනෙකු මිය ගොස් ඇතැයි, එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය පවසනවා.
ඉරානය සහ ඉරානය පිටුබලයලත් කණ්ඩායම් විසින් එල්ල කළ හැකි ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා ඇමෙරිකාව අමතර යුද නැව් සහ…
යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම…
නයිජීරියාවේ දෙවැනි විශාලතම ප්‍රාන්තය වන “කැනෝ” ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්ස හිමියන් අපවත් වුණා. උන්වහන්සේ පසුවූයේ 81 වැනි වියේ.
‍‍එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට, මහජන එක්සත් පෙරමුණ ඒකමතිකව තීරණය කර තිබෙනවා.
අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති විරෝධතාවලදී තමන්ව පොලිසිය විසින් අසාධාරණ ලෙස…
අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන්…
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ අගෝස්තු මාසයට අදාළ වාරික මුදල්, අද ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් මස…
ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය…

Latest News