පසුගිය දිනවල මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුර තත්ත්වය නිසා හානියට පත් කුඹුරුවලට වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ආහාර නිෂ්පාදනාගාරයක් පරීක්ෂාවට ලක් කෙරේ. කාත්තන්කුඩි නගර සභාව විසින් වැටලීම සිදුකරනු ලැබීය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග සිය ධුරයේ වැඩ භාරගනියි
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කර තිබේ. 
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කලක් භාවිත කළ ඇම්පියර් 5 සහ 15 රවුම් හැඩය සහිත විදුලි පේනු සහ විදුලි කෙවෙනි විකිණීම,…
කටුගස්තොටු පොලිස් සිරැ මැදිරිය තුල දී අද අළුයම 2.00ට පමණ සැකකරුවෙකු ගෙලවැලලාගෙන මිය ගොස් තිබේ.
 හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 280ක් සමග ඉන්දීය ජාතිකයෙකු ඊයේ (30) කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.
නව ජාතික හැඳුනුම්පතක් ජනවාරි පළමුවැනිදා සිට නිකුත් කිරීමට නියමිත බව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
කොම්පඤ්ඤ වීදියේ ගොඩනැගිල්ලක විදුලි සෝපානය කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවෙකු යෙදවා පරීක්‍ෂණයක් පවත්වන ලෙස අධිකරණය නියෝග කරයි.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට ආධාර රැගත් දුම්රියක් ජනවාරි පළමුවැනි දින කොළඹ කොටුවේ සිට කිලිනොච්චිය දක්වා ගමන් කරන බව…
සති 9ක කාලයක් රටේ පැවති දේශපාලන නොසන්සුන්තාව සාමකාමීව විසඳා ගැනීම විදේශ ආයෝජන සඳහා සෘජුවම බලපාන බව, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා…
සුවසැරිය ගිලන් රථ සේවාව දැරණියගල ප්‍රදේශයේ ද දැන් ක්‍රියාත්මකයි.
බුදු දහමට මුල් තැනදීම වචනයට පමණක් සීමාව ඇති ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනය ක්‍රියාවට නැංවීම තම අරමුණ බව නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය…
පසුගිය සම්මුතිවාදී ආණ්ඩුවෙන් රටට විශාල සේවාවක් ඉටු කිරිමට හැකි වු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
මාතලේ ප්‍රදේශ කිහිපයක තක්කාලි වගාවට හඳුනා නොගත් රෝගයක් පැතිර යෑමෙන් අක්කර දහස් ගණනක් වගාවක් දිනපතා විනාශ වෙමින් පවති.
කටාන, කෝන්ගස් හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියයයි.
අම්බලන්ගොඩ, හිරේවත්ත, මෝදර දේවාලය අසල මුහුදු තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් ඊයේ රාත්‍රී සොයා ගැනිණ.
2018 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රී නිකුත් කෙරිණ.
අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී නිකුක් කරන බව, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
පුත්තලම, කරුවලගස්වැව, පහළ පුලියන්කුලම ප්‍රදේශයේ ඉදි කෙරුණු රන්වියන්පුර උදා ගම්මානය ජනතා අයිතියට පත් කෙරේ.

Latest News