කටුගස්තොට නිවසකින් පැහැරගත් බවට සැක කෙරෙන වෑන් රථයක් පාදුක්ක, මාවතගම ප්‍රදේශයේ මාර්ගයක අතහැර දමා ගොස් තිබියදී පොලිස් භාරයට ගැනේ.
මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියෙන් යටවු ලග්ගල නගරය වෙනුවට ඉදිවන නව ලග්ගල නගරයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවති.
හැටන් පොඩයිස් වතුයායේ අක්කර 30 කොටසේ වතු නිවාස පේලියක අද (29) ඇතිවු ගින්නකිය් නිවාස 24 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි…
ඉංගිරිය ප්‍රදේශයේ පිරිසක් යාපනයේ සංචාරයක නිරත වෑන් රථයක් රත්නපුර පානදුර මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අනතුරකට ලක්විමෙන් 17 කු තුවාල ලබා රෝහල්…
දිවයිනපුරා විහාරස්ථානවල ඇති කැඩීබිඳී ගිය බුදු පිළිම එක් රැස්කර, ගෞරවාන්විත ලෙස ආදාහනය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
වවුචර්වලින් පාසල් නිල ඇඳුම් ලබාගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වීමට කිසිඳු නිලධාරියෙකුට හැකියාවක් නොමැති බව, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී.
මහජනතාවගේ ශක්තිය නිසා ව්‍යාජ ආණ්ඩුව පරදවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නැවත පිහිටුවීමට හැකියාව ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක…
සේනා දළඹුවාට නොදෙවැනි තවත් දළඹු විශේෂයක් අනුරාධපුර, මහකනදරාව, දොළහඇල ගම්මානයෙන් වාර්තා වී ඇත. එම ගම්මානය අසළ මංසන්ධියේ වූ බෝගස දළඹුවා ආක්‍රමණය…
කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ විෂයයන් හා කාර්යයන් ද ඔවුන් යටතේ ඇති දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන දැක්වෙන්…
අල්ලස් වශයෙන් මුදගල් ලබා ගත් රථ වාහන රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
කොම්පඤ්ඤවීදිය පෞද්ගලික ආයතනයක රාත්‍රී සමාජ ශාලාව වෙත යටි බිම් මහලේ සිට 9 වන මහල දක්වා ගමන් ගත් විදුලි සෝපානයක් බිම්…
මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන 4ක ස්ථාපනය කර තිබූ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පියවර ගනී.
මැද පෙරදිගට පමණක් වලංගු විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන 31 වැනිදායින් අවසන් වෙයි.
උතුරු පළාතට බලපෑ අධික වැසි සහිත කාලගුණයෙන් එක් ලක්‍ෂ පහළොස් දහසක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගංවතුරෙන් අවතැන්ව සිටින උතුරේ ජනතා ලබාගෙන ඇති බැංකු ණය සඳහා වාරික හා පොලිය අය කිරීම තාවකාලිව අත්හිටවන බව අග්‍රාමාත්‍ය රනිල්…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානය සඳහා වෙන්කල රුපියල් ලක්ෂ 250 ක මුදලින් එහි සංවර්ධන කටයුතු මේ…
කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණ.
විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනක් බවට පත්කොට විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය,…
වන්දනා නඩයක් රැගත් බස් රථයක් අද (28) බුන්දල-කිරින්ද මාර්ගයේ ඌරණිය වංගුව අසළ දී මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙන් පුද්ගලයන්…

Latest News