මහාරගම පන්නිපිටියේ නිවසකින් රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් සහ දියමන්ති තොගයක් සොරකම් කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් රත්මලාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන…
මඩකලපුව, වව්නතිව්හිදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු කිලිනොච්චි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පළමු කිලෝ මීටරයට අය කරන ගාස්තුව හෙට මධ්‍යම(12/02) රාත්‍රියේ  සිට රු.10කින් අඩු කරන බව ස්වයංරැකියා නියුක්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමය…
ඌව පළාතේ අර්තාපල් ගොවීන්ගෙන් පසුගිය රජය මිල දී ගත් නිෂ්පාදන සදහා ගෙවිය යුතුව තිබූ හිඟ මුදල් ගෙවීමට රුපියල් කෝටි හත…
එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ යුක්තියේ යාත්‍රාව රිය පෙරහැර කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් අද උදෑසන ආරම්භ කෙරුණි. 
උඩවලට ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ අවුරුදු 12ක් පමණ වයසැති ඇතෙක් ඊයේ රාත්‍රියේ මියගොස් තිබේ. 
වත්මන් දේශපාලන නොසන්සුන්තාවය හේතුවෙන් රටේ ජනතාවගේ ජන ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
දිවයින පුරා වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සහ හෙට දිනයන්හි (දෙසැම්බර් 01 සහ 02) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා…
විදේශීය චින්තනයන්ට සහ න්‍යාය පත‍්‍රවලට අනුව වැඩකරමින්, ජෝන් ඩොයිලි ක‍්‍රමයට නැවතත් රට පාවාදීමට උත්සහ කරන ඇතැම් දේශපාලනඥයන්ට පාඩම් කියා දීම…
විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද අවධාරණය…
මහින්ද රාජපක්‍ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නිත්‍යානුකූල අයිතියක් නොමැති බැවින්, අගමැති සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම් බලරහිත කිරීමේ ආඥාවක් නිකුත්…
දේශීය ආයෝජන ප්‍රවර්ධනය, ගැටලුවකින් තොරව යළි ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ එහි නව ගුවන් යානා අංගනයක ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර…
අද මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහත දැමීමට රජය තීරණය කර තිබේ. 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තිලංග සුමතිපාල මහතා විසින් භාර දී ඇති නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන…
පාර්ලිමේන්තු සභාවාරය පෙ.ව 10.30ට ආරම්භ විය.
එළඹෙන ශ්‍රී පාද වන්දනා වාර්යේදී, නල්ලතන්නියේ සිට සීත ගඟුග දක්වා ඉදිකර තිබෙන අනවසර වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමට රජය තීරණය කර…
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි.
රුපියල් ලක්ෂ 30කට අධික රන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණි. 
අරලගන්විල, මැදගම ප්‍රදේශයේදී අද (30) උදෑසන කැබ් රථයක් ඉසෙඩ් ඩී ඇලට පෙරලී තිබේ.

Latest News