මොරගහකන්ද ජාලශයේ වාන් දොරටු විවෘත කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණි.
Update වව්නියාව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳ තත්වය පරීක්ෂා කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රමුඛ නිලධාරීන්…
කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ආදායම් මත පනවා තිබූ බදු ඉවත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයට…
ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරිමේ චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්…
ඛනිජ තෙල් අලෙවි කිරීමේදී පවතින මිල විෂමතා ඉවත් කිරීමට අදාළ අංශ සමඟ සාකච්ජා කර, පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා…
යාපනය සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථයක් නාන්තන්ඩිය ඕලන්ද ඇළට පෙරලීමෙන් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.
වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකි සැකකරුවන් සිටීනම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා…
වී අලෙවි මණ්ඩලය "PMB Rice” වෙළෙඳ නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කරමින් එහි…
ජනපති හා කතානායක අතර අද පස්වරුවේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි. 
“සේනා” දළඹුවා සහ සළබයා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘමිනාශක වර්ග 03ක් වහා ක්‍රියාත්මක වන පරිදි නිර්දේශ කර තිබේ.
පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී නොවීමට ආණ්ඩු පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ජාවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණ.
ව්‍යවස්ථා විරෝධීව හා නීති විරෝධීව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කරන බව, ආණ්ඩු පක්ෂය පවසයි.
දේශපාලන ගැටළුව විසඳීමට ජනපති සමඟ සමීපව කටයුතු කිරීමටත් සාකච්ජා කිරීමටත් සූදානම් බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට මහතා දැනුම් දුන්නේය.
විධායකය සහ ව්‍යවස්ථාදායකය සමඟ ඇතිවී ඇති මත ගැටුමට කඩිනමින් විසඳුමක් ලබාගෙන ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ඨ කිරීමට ඉදිරිපත් වන ලෙස අමාත්‍ය…
2016 සිට හඳුන්වා දුන් තිළිණපත් ක්‍රමය වෙනුවට, නැවතත් නිල ඇඳුම් රෙදි ලබා දීමටයි, රජය තීරණය කර තිබෙන්නේ.
පාර්ලිමේන්තුව පෙ.ව 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා දැඩි ලෙස කැපවී සිටින බව, ඉන්දීය රජය පවසයි.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.
ආරක්ෂක හේතූන් මත මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් වැලිකඩ බන්ධනාගාරයට මාරු කර තිබේ.
මොරගහකන්ද ජාලශයේ වාන් දොරටු විවෘත කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කිරීමට නියමිත බව, ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී…

Latest News