පාසල් පරිශ්‍රවලින් 15%ක, ඩෙංගු බෝවිය හැකි අවදානම් තත්වයක් මතුව ඇති බව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතයි.
රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිතිතුමා විසින් පත් කරන ලද විශේෂ කොමිෂමේ වාර්තාව අද ජනාධිපති කාර්යාලයේ දී…
කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්දියේ වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණ සැලසීමේ…
වැටුප් ආහාර පානීය ජල පහසුකම් ආදී මූලික පහසුකම් නොමැතිව වහල් සේවයේ ඉන්දියානු කුලී කම්කරුවන් 30 දෙනෙකු පමණ පිරිසක් වහාම තම…
2019 වසරේ මුල් මාස 4 තුල රජයේ පොදු සේවාවන් පවත්වාගෙන යාමට රුපියල් බිලියන 1735ක අතුරු සම්මත ගිණුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.
රටේ දේශපාලන අර්බුදය විසඳීම සඳහා කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව, ජාතික සිසුජන ව්‍යාපාරය අවධාරණය කරයි.
අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දැඩි පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
කනගරායන්කුලම් , මී කණුව අසළ දී ගංජා කිලෝ 13ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළඳ නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙඳපොලට නිකුත් කිරීමේ කටයුතු හෙට දින…
මහනුවර, වලපනේ මාර්ගයේ අඳාවල ප්‍රදේශයේ එක් මංතීරුවක් වසාදමා තිබේ. විශාල ගල් පර්වථයක් මාර්ගයට ඇද වැටීම නිසා, මාර්ගය වසා දැමීමට සිදුවූ…
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව නැවත දෙසැම්බර් මස 05 වනදා කැඳවන…
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියේ සැකකරුවෙකුට සහය දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව කරුණු දැක්වීමට ආරක්ෂක මාණ්ඩලිය ප්‍රධානී අද්මිර්…
ධීවර ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ උපදෙස් දුනි.
දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආණ්ඩු පක්‍ෂය, පාර්ලිමේන්තුවේ සභාවාරයට අදත් සහභාගි වූයේ නැහැ. ඒ, කථානායකවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින්.
පසුගිය කාලයේ ඉන්ධන සහ පෙහොර මිල ඉහළ යාම හේතුවෙන් වෙනත් වගාවන්ට යොමුව සිටි ගොවීන් මේ වනවිට යළි වී ගොවිතැන වෙත…
මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් නිර්මණය කරන විදුලිබල රේසින් මෝටර් රථයේ වියදම් සඳහා රුපියල් මිලියන 06 ක…
පින්නවල අලි අනාථාගාරයේ සිටි තෙහැවිරිදි අලිපැටවෙකු අද අලුයම මිය ගිය බව, පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂ, මිහිරාන් මැදවල මහතා පවසයි.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පැවති ජනාධිපති කොමිසමේ වාර්තාව සිංහල හා දෙමළ බසට පරිවර්ථනය කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇතැයි පාර්ලිමේන්තු…

Latest News