රුපියල් මිලියන 75  කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව…
මාතර පාසල් සිසුවා ඝාතනයේ 17හැවිරිදි ප්‍රධාන සැකකරු  අධිකරණයට භාරවීමෙන් පසු ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් පත්වීම බලරහිත කිරිමට ගොනු කර ඇති පෙත්සමක් ලබන 30 වනදා…
මාතර, ඇල්වේල්ල පාර ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකුට පසුගිය 24 වැනිදා උසස් පෙළ සිසුවෙකුව තවත් සිසුන් පිරිසක් විසින් පිහියකින් ඇන ඝාතනය…
පාර්ලිමේන්තුව රැස්වන හෙට (27) දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණය වී තිබෙන බව වේත්‍රධාරීවරයා සදහන්…
දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් අද (26) දවස පුරා…
2018 වර්ෂයේ තෙවන පාසල් වාරයේ අවසන් දිනය නොවැම්බර් මස 30 වන දා බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
නීති විරෝධී ලෙස මෙරටට රැගෙනආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනුණි.
පානදුර කෙලින් වීදියේ වෙළෙදසැල ගින්නක් හේතුවෙන් වෙළදසැල් 3ක් විනාශ වී තිබේ.
අබලන්ව තිබු අම්බලන්තොට, රිදියගම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර අවිදිමත්ව මාර්ගය ඉදිකරන විට ප්‍රදේශයේ ජනතාව ඒ සදහා…
මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල අපර භාගයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ආණ්ඩු ගොඩනැගීමට කතාකරන අය පසුගිය වසර තුනේදී රට ආර්ථික අගාධයකට ඇද දැමූ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි.
විධිමත් පත්වීමක් නොමැති 14,000කට අධික සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීමට, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විදෙස් ණය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට කිසිදු බාධාවක් නොමැති බව, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.
අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම නීත්‍යානුකූලව බවත්…
ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ දහ දහසක්…
තම පක්‍ෂය ලබන 07 වැනිදා ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු, කරන බව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් යාපා…
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් වතුකරය පුරා උද්ඝෝෂන ව්‍යාපාරයක් හෙට පවත්වන බව ලංකා කම්කරු…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනයට තැත් කිරීමේ කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර…
ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම්, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බව, මහා සංඝරත්නය පවසනවා.

Latest News