මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි.
දිවුලපිටිය, කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනා ගැනුණු සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින ඇතිවු ආණ්ඩු පෙරළියෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව ආරක්ෂක කවුන්සලයට නොකැදවු…
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.
කොවිඩ් ආසාදිත කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ පන්ති කාමරයේ සිසු සිසුවියන් 42 දෙනා ඇතුළු ඇය ඇසුරු කළ සිසුසිසුවියන් 48දෙනෙකුගෙන් කිසිවෙකුට…
නිරෝෂන් මධුශංක කුමාර නොහොත් කළු චූටි යන අය නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් දිවයිනේ කුමන ප්‍රදේශයක ජීවත්වුව ද නිවසෙන් පිටතට නොයා නිරෝධායනය වන ලෙස යුද හමුදාපති ලුතිනන්…
යහපාලන ආණ්ඩු සමයේදී සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා ගොනුකර නඩු…
ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් නැවත දැනුම් දෙන තුරු…
ගම්පහ, ජනගහනය වැඩිම දිස්ත්‍රික්කයක් වන බැවින් සහ මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුර සංවෘත නොවන බැවින් පෙර අවස්ථාවලට වඩා…
දිවුලපිටියේ හොරගස්මුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීම නිසා වේයන්ගොඩ පොලිස් වසමේ 104 දෙනෙක් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව…
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් ලබා දීමේ එක්දින සේවාව දින කිහිපයකට අත්හිටුවා තිබේ.
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 52ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.
වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා විවේක දින නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබේ.
අද ප.ව. 6:00 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ද ඇඳිරිනීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇඳිරිනීතිය බලපාන ප්‍රදේශයන්හි කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් දැනට රැඳීසිටින ස්ථානවලම රැඳීසිටිය යුතුයි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටියි.
ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ස්ථානවල නැවත දැනුම්දෙන තුරු දුම්රිය නොනැවැත්වීමට තීරණය කර ඇත.
ඉදිරි පැය 48 තීරණාත්මක බවත් ඉදිරියේදී ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම්…
පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි…
වේයන්ගොඩ සහ ගම්පහ අතර කිසිදු දුම්රිය ස්ථානයක දුම්රිය නතර නොකරන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටිනවා.

Latest News