ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ දී පසුගියදා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා…
දූෂණ මර්දන ක්‍රියාවලියට අදාලව පසුගිය යහපාලන රජය සමයේදී සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය…
අන්තවාදින් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට යුධ හමුදාව සම්බන්ධවීම්ට අවසර ඉල්ලා සිටියදිත් ඒ සදහා සම්බන්ධ කර නොගැනීම සහ යුධ හමුදා බුද්ධි අංශ…
මිනුවන්ගොඩ, යකහටුව ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ සේවය කරමින් සිටියදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා…
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මධ්‍යම පළාත තුළ නැවත දැනුම් දෙනතුරු උපකාරක පන්ති පැවැත්වීම නතර කරන ලෙසට පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා දැනුම් දී…
පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාව සිටි විශ්‍රාමික ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාට නොතීසි…
පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා පවතින දැඩි ඉල්ලුම සැලකිල්ලට ගෙන, එක් පන්තියකට ඇතුළත් කරගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට…
පිළිගත් සහතිකයක් ඇති ශ්‍රමිකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.
ආණමඩුව ආඬිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද දින (7) දහවල් සිට ඇතුළුවීම හා පිටවීම සීමා කර ඇත.
නේවි රුවන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් සිව්දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
ඇඟලුම් කම්හලෙන් මේ වනවිට හඳුනාගනු ලැබූ කොරෝනා අසාදිත පිරිසේ පෙර වාර්තා වු අසාදිත පිරිසට වඩා වයිරස් සාන්ද්‍රණ මට්ටම වර්ධනය වී…
කොවිඩ් වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල නිවේදනයක් නිකුත්…
මෙම මස 11 වෙනිදා සහ 12 වෙනිදා ආරම්භ වීමට සුදානම් කොට තිබු 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යාපන පොදු සහතික…
වැලිසර බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ එක් සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරුවී තිබෙනවා.
මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් 190 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා…
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් -19 අසාදිත රෝගීන්ට ප්‍රථිකාර කිරීම සඳහා යොදාගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාගම (උතුරු කොළඹ ශික්ෂණ) රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් - 19 වෛරස ආසාදියෙකු එම රෝහලෙන් පලාගොස් තිබේ.
අද (07) සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් බල ප්‍රදේශ 17ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

Latest News