නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව…
මහනුවර නගර සීමාව තුළ අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින්…
හිටපු අමාත්‍ය රවී කරුණානායකට හා PTL සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට සිතාසි නිකුත් කර තිබේ.
පසුගියදා ගිනිගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා හමුවට කැඳවා තිබෙනවා.
රජයේ රෝහල් සායන වලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මේ වනවිට කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ ඉගෙනුම ලැබු තවත් සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ පොලිස් නිලධාරීන් 13 දෙනා ලබන…
මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඈති පොලිස් බල ප්‍රදේශ වල වෙළඳසැල් සහ ඖෂධ ශාලා හෙට සිට බ්‍රහස්පතින්දා දක්වා දින…
විද්‍යාගාර තත්ත්වයක් තුළ කොවිඩ් - 19 වෛරසයට දින 28 ක කාලයක් සක්‍රියව පැවතිය හැකිබව නවතම අධ්‍යනයක් හෙළිදරව් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂණ් සභාව හමුවට අද පැමිණියේය.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන දෙසැම්බර්…
විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ, මධ්‍යස්ථාන 2648 කදී අයදුම්කරුවන් 3 62, 824 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත…
තවත් පුද්ගලයින් 39කට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යහපාලන ආණ්ඩු සමයේදී රාජ්‍ය බුද්ධි අංශය සම්පූර්ණයෙන්…
මන්නාරම ප්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කළ බව, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
හෙට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට සියල්ල සූදානම් බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරියාට නීතිපතිවරයා හමුවේ පෙනී සිටින ලෙස නියෝග…
කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හමුවේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද සාර්ථකව පැවැත්විණ.

Latest News