කාබන් පරීක්ෂණය සඳහා අමෙරිකාවේ ෆ්ලොරිඩා කාබන් රසායන පරීක්ෂාගාරය වෙත යැවූ මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි සාම්පලවල වාර්තාව අද ලැබුණු බව,…
කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා වැඩ ආරම්භ කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 17)  පෙ.ව.8.30 ගාල්ල, නුගදූව හතරමංහන්දිය අසළදී සිදු කිරීමට…
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් 354න් 302 ක විදුහල්පතිධූර සදහා නිත්‍යානුකූල පත්කිරීම් වත්මන් පාලන කාලය තුළ මගහරිමින් සිටිනුයේ එළඹෙන…
හැටන් - දිඹුල ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරු දැවැන්ත දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වි මිය ගොස් තිබේ.
අද සහ හෙට ( 16 - 17) දිනයන්හි දී දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීය හැකි බව…
තණමල්විල ප්‍රදේශයේ දී පසුගියදා (10) වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙක් හා ගිනි අවි03ක්,යතුරු පැදි 02ක් අද අළුයම (16) කුමාරගම,තණමල්විල…
දකුණ ලෝකයට විවෘත කිරීමට අවශ්‍ය පදනම සැකසූ සේම උතුරත් ලෝකයට විවෘත කොට මුළු රටේම ජනතාවට ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යාමට…
මෙගවොට් 300කින් සමන්විත කෙරවළපිටිය, සංයුක්ත චක්‍රීය ද්විත්ව ඉන්ධන ස්වාභාවික වායු බලාගාර ටෙන්ඩර් ප්‍රදානයේ දී කිසිදු වංචාකාරී ක්‍රියාවක් සිදුව නොමැති බව,…
උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් ඇතත්, යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව, අප වාර්තාකරු පවසයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින ගායක අමල් පෙරේරා හමුවීමට තමන්ට අද අවස්ථාව ලැබුණු බව නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා පවසයි.
නවීන තාක්‍ෂණයත් සමග කෘෂිකර්මාන්තයේ නිරතවෙමින් නව ලෝකය සමඟ එක්වීමට මෙරට තරුණ ගොවි පරපුරට සියලු ඉඩ ප්‍රස්ථා විවර කර දිය යුතු…
අතීතය නමැති තුවාලය පාරමින් එකිනෙකා කෙරෙහි වෛරයෙන් කටයුතු කිරීමෙන් කිසිදු පලක් නොවන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අතුරුදන්ව සිටින ජ.වි.පෙ. හිටපු නායක රෝහණ විජේවීර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
රට ණය වී ඇති ප්‍රමාණය විගණකාධිපතිවරයාට ද නිශ්චිතව ගණනය කරන්න බැරි තත්වයක් උදාවි ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
නවක සිසු පිරිසකට දේශනවලට සහභාගීවීම ප්‍රමාද කළ සබරගමුව කෘෂි විද්‍යාපීඨයේ සිසුන් 54කට සතියක පංති තහනමක් පනවා තිබේ.
අධිකරණයට අපහාස කළේ යැයි උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන 21…
ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුව පෙරළන්න අවශ්‍යවෙලා තියෙන්නේ ජනතාවට යහපතක් කරන්න නෙමෙයි තමන්ටම පැණි කන්න යැයි අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. 
Up Date - වනාතවිල්ළුව - අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා අද (15) උදැසන සිට පුත්තලම නගරයේ සියළු කඩ සාප්පු වසා…
සියලු යාන්ත්‍රික කියත් සඳහා ලබන 28 වැනි දිනට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතු බව ආරක්ෂ අමාත්‍යංශය දැනුම් දේ.

Latest News