21 වැනි ශතවර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කළ යුතු බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ යැයි කියන කාන්තාවකගේ පුංචි අම්මාගේ නිවසේ තිබී මධුෂ්ට අයත් බව කියන වෑන් රියක් හා ජීප් රියක්…
බූස්ස, රත්නඋදාගම අතුරුදන්වූ පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධානය කරන අනුරාධපුර දිස්ති‍්‍රක් විශේෂ පරිසර සමුළුව හෙට (14) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්…
ත්‍රීකුණාමලය උප්පුරල් ප්‍රදේශයේ දි දේශීය නිෂ්පාදිත ගිනි අවියක්, ගිනිපෙට්ටි 47 ක් සහ ඊයම් බෝල 53 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදාව…
ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු හිඟුරක්ගොඩදී අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.
මිනිස් ජාවාරමට ධීවර බෝට්ටු යොදාගැනීමෙන් බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ අවධානයට…
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ ජනප්‍රිය ගායක අමල් පෙරේරා සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු වී ඇතැයි අපරාධ…
රැකියා විරහිත උපාධිදාරීන්ගේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින්…
සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් (අලි රොෂාන්) ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට  එරෙහිව ගොනුකර තිබූ නඩුවේ චෝදනා පත්‍රය අද කොළඹ විශේෂ මහාධිකරණය…
නොච්චියාගම, හල්මිල්ලකුලම වැව්බැම්ම මත නවතා තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී ගංජා කිලොග්‍රෑම් 05ක් සොයාගැනීමට පොලීසිය සමත් විය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා රුපියල් ලක්ෂ 5ක බැගින් ශරීර ඇප 2ක් හා රුපියල්…
දිවයින හරහා හා දිවයින අවට ප්‍රදේශවල සුළඟේ වේගය අද දිනයේ දී වැඩි විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යහපත් හෙටක් නිර්මාණය කිරීමයි අපගේ අරමුණ" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අම්‍යතය රවී තරුණානායක මහතා පවසයි. 
මන්නාරම සමූහ මිනී වලේ කැණීම් පිළිබඳ කාලනීර්ණ වාර්තාව හෙට (14) ලැබීමට නියමිතව ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා…
ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ අනාගත අභිවෘද්ධිය උ‍දෙසා නොමිලේ නිවාස ලබාදීමේ දී එහි ගරුත්වය සම්පූර්ණයෙන් හිමිවිය යුත්තේ ජනාධිපති…
වතු කම්කරුවෙකුට නව අවබෝධතා ගිවිසුම අනූව දිනකට  ගෙවීමට නියමිත රු.750 වැටුපට අමතරව මෙවර අයවැය මගින් නව දිමනාවක් ලබා දීමට එකඟතාවක්…
මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දහන සඳහා ස්වාධීන කොමිෂන් සභා හා ස්වාධීන අධිකරණය පිහිටිවහලක් වූ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහරගම සහ හෝමාගම ඇතුළු ප‍්‍රදේශ රැසකට අද (13) පෙරවරු 08.00 සිට හෙට (14) අලුයම 05.00 දක්වා පැය 21ක කාලයක් ජල…

Latest News