ශ්‍රාමශක්ති ජාතික වැඩසටහනේ බස්නාහිර පළාත් වැඩසටහන ගම්පහ හේනගම දී අද ආරම්භ විය.
කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය තුළ දී ඇද වැටීමෙන් විදේශීය  ගුවන් මගියෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව තිබේ.
ව්‍යාජ ලෙස මුද්‍රණය කළ අමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් මාරු කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් කෑගල්ල පොලීසිය අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට්  ධීවර  වරාය ලෙස  (SMART FISHERY HARBOURP) කලමැටිය ධිවර වරාය සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි…
කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 12,000ක් වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය හරහා ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගනු ලබන සමාගම් හා…
ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා අද (18) පෙරවරු 7.00 සිට 8.00 දක්වා කිංසි…
තම මුලික වැටුප රු.1000 දක්වා වැඩි කරදෙන ලෙස බල කරමින් ජනතා පෙත්සමකට අත්සන් කිරිමේ වැටසටහනක් ඊයේ (17) නාවලපිටිය ගලමුදුන වතු…
මඩකලපුව,වාකරේ පට්ටිපලයි, ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකඩ පොලිස් වසමේ දියවන්නා ඔයෙහි තිබී මළ සිරුරක් හමුව තිබේ.
පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීමේ කටයුතු ‍මේ වසරේ අග භාගයේ දී ඇරඹීමට රජය තීරණය කර ඇත.
වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද අලුයම 4.30ට පමණ මාරවිල, මහවැව හන්දිය අසළ දී අනතුරට ලක්වීමෙන් සිව්…
ඇතුල්කෝට්ටේ ශ‍්‍රී මහින්දාරාම විහාරස්ථායේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්…
බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉතා ඉක්මනින් ආරම්බ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ…
ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ ඉදි කෙරෙන යෝජිත නව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට අද (17) මුල්ගල තැබිණ.
ඇතැම් පිරිස් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බෞද්ධාගම අවබාවිත කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම්…
බූස්ස, රත්නඋදාගම පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන වෑන් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මීළඟ ජනාධිපති තමන්, තමන් නොව මව, නැත්නම් සහෝදරයා ලෙස පවසමින් පවුල් පොරය විකට රංගනයක් වී ඇති බව, නිවාස, ඉදිකිරීම් සහ…
රටේ හෙට දවස වෙනුවෙන් අලූත් ආණ්ඩුවක් සහ අලූත් වැඩපිළිවෙළකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් බිහිකර ගැනීම ප‍්‍රගතිශීලි මෙන්ම රටට ආදරය…
අප්‍රේල් මස පළවවැනිදා (04/01) සිට සම්බා සහල් කිලෝ එකක් රුපියල් 85ට ද, නාඩු සහල් කිලෝවක් රුපියල්රු 80ක උපරිම සිල්ලර මිලකට…

Latest News