අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 06 දෙනෙකුට පෙර පාසල් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමන බව, අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසීය.
යාපනයේ දී මම සහ අග්‍රාමාත්‍යවරයා “ආවා” කල්ලියේ නායකයා ලෙස හදුන්වන අරූන් සිද්ධාර්ථන් හමුවීමත් සමග දකුණේ දේශපාලනය කැළඹී ඇති බව සෞඛ්‍ය,…
මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 17 දෙනෙකු ඊයේ (16) පස්වරුවේ හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ…
මෝටර් රථ මෙරටට ආනයනය කර දෙන බව පවසා රුපියල් 4300000/-ක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනූව…
බෙදා හැරීමට සූදානම් කර තිබූ කසළ තේ තොගයක් කැලණිය වනවාසල ප්‍රදේශයේ දී සැකකරුවෙකු සමඟ ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාට පොලිස් මූලස්ථානය වෙත මාරුවක් ලබා දී තිබේ.
බහුදින ධීවර යාත්‍රාවක සිටි අනතුරකට පත් රෝගියෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු…
මන්දකට හසුවී මිය ගිය දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රන්දෙණිගල මධ්‍යම පළාත් වනජීවී පශු වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
බියගම,පේරගස් හංදියයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම තැපැල් හුවමාරුවට ජර්මනියෙන් ලැබුණු විෂ මත්ද්‍රව්‍ය අඩංගු ටොපි වර්ගයක් සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 37 වැනි සංවත්සරයට සමගාමීව ගාල්ල, ධර්මපාල උද්‍යානයේ සංවිධාන කෙරුණු ඩ්‍රීම්ලෑන්ඩ් වැඩසටහන අද සවස සාර්ථකව නිමා විය.
පින්නවල එළිමහන් සත්වෝද්‍යානයට තවත් අලුත් අමුත්තන් දෙදෙනෙකු එක්ව සිටී.
හදට හදක්, භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) පෙරවරුවේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ‍්‍රයේ…
අද(16) සහ හෙට(17) දිනයන්හි දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු පළාත, දකුණු පළාතේ පිලිකන්නක් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
රජයේ වි මිලදී ගැනිමේ වැඩසටහන කඩාකප්පල්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රජපක්ෂ මහතා වගකිව යුතු යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජාතික…
චමල් රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තම පූර්ණ අනුමැතිය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
බස්රථ විදුලි බල්බ් මගින් අලංකාර කර නවීකරණය කිරීමත් සමග පාසල් ළමුන් අතර බස් රථ පිළීබදව විශාල උන්මාදයක් පැතිර යමින් පවති.
මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් 4කින් සමන්විතයි. එහි පළමු කොටස කඩවත සිට මීරිගම දක්වා කිලෝ මීටර 37කින් සමන්විතයි.

Latest News