බෝට්ටුවෙන් රට පනින්න ගිය තවත් 12ක් තිස්සමහාරාමයේදී අල්ලයි.
අනුරාධපුර මිහන්තලයේ චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කෙරේ.
164 වන නව ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට. 
සීගිරිය නැරඹීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වේලාව අද (15) සිට උදෑසන 6.30 ට ආරම්භ කෙරේ.
කොටහේන පොලිස් වසමේ මැල්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබිමකින් තුවාල ලබා කාන්තාවක් රෝහල් ගත කෙරේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍ර‍මාද නොකර වහාම ක්‍රියාත්මක කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙසම නීතිය ක්‍රියාත්මක විය යුතු බව…
කඩවත නගරයේ හෙරොයින් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩි වැදී රාගම රෝහලට ඇතුලත් කර තිබේ.
  නියගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කයන් හි කාන්තාවන් 45000 ලබාගෙන තිබු රුපියල් මිලියන 1400ක ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලිය කපා හැරේ. 
මිහින්තලේ රජමහා විහාරයේ පූජා භූමියේ නටඹුන් වූ පරිවාර චෛත්‍යයක් මත නැඟ ඡායාරූප ලබාගත් තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයෙකුව සිටියදී අයථාව උපයාගත් මුදල් වැය කර කොළඹ කිංසි පාරේ නිවසක් මිලදී ගැනිමේ නඩුවට පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවේ…
යාපනය සංවර්ධනයට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විශාල කැපවීමක් හා අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අම්බලන්තොට උස්සන්ගොඩින් මුහුදු මාර්ගයෙන් හෙට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සිටි ප්‍රසිද්ධ මිනිස් ජවාරම්කරු සමඟ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ කර අදට වසර 37ක් සපිරෙනවා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලු වැලි කැනීම් බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අත්හිටුවා තිබේ. 
ඩෙංගු වසංගත තත්වයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්‍ෂෙෂේත්‍ර වැඩසටහනක් අද 14 හා හෙට 15 යන දිනයන් හිදි…
කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙසින් වැඩි දියුණු  කිරීම මඟින්, ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ප්‍රයන්තයට ලැබෙන  පිටිවහල සහ…
මරදාන, ගුවන් පාලමේ ගැටී අනතුරට ලක්වූ ජීප් රථය පරීක්ෂා කිරීමේ දී කේරළ ගංජා කිලෝ 68ක් තිබී සොයාගෙන තිබේ. අනතුර සිදුව…
ශ්‍රමිකයින්ගේ වැටුප් ප්‍රශ්නය ඇතුළු තේ කර්මාන්තය ආශ්‍රිත ගැටලු පිළිබඳ සොයා බලා ඊට ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති…

Latest News