ජූලි මාසයේ සිට සියලූම දේශීය සෆාරී ජීප් රථ පැදවීම සඳහා බලපත්‍රය අනිවාර්ය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ…
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දකුණු පළාත් අපරාධ විමර්ශන ඒකකයේ උප පොලීස් පරීක්ෂකයකු CID ය මගින් අත්අඩංගුවට ගනී.
නීති විරෝධී ලෙස ඩුබායි රැගෙන යාමට තැත් කළ කේරළ ගංජා තොගයක් කටුනායකදී අත්අඩංගුවට ගැනේ.
ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරන මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩලීමට විශේෂ මෘදුකාංගයක් හඳුන්වාදේ.
ඩීසල් විදුලි දුම්රිය රියදුරන් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යහපත් සහ පිරිසිදු රාජ්‍ය පාලනයක් වෙනුවෙන් තමා විසින් බිහිකළ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව…
ජනතා සෞඛ්‍ය පහසුකම් පුළුල් කෙරෙන ඊ-හෙල්ත් කාඩ්පත අද හඳුන්වා දෙනු ලැබීය.
කන්කසන්තුරේ වරාය සංවර්ධනයට රජය පියවර ගෙන තිබේ. ඊට අමෙරිකානු ඩොලර් මිලියන 44ක් වැය කෙරෙන බව, අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ කි‍්‍රයාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත්, ජනතාවටත් අත්විඳීමට හැකිවනු ඇති…
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් සිරකර තැබීමේ සිද්ධියකට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුටගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට දකුණු…
අධ්‍යාපනයේ විප්ලවකාරී පියවරකින් ශ්‍රී ලංකාව නවීකරණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට බලයක් තිබේ දැයි ලබන 07 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ…
ගොවීන්ට පොහොර නොමිලේ පිරිනැමීමට 2019 අයවැයට යෝජනාවක් ඉදිරිපත් කරණ බව කෘෂිකර්ම ඇමති පී. හැරිසන් මහතා අද පාර්ලිමේන්තුවේදි කියා සිටියේය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන…
අභියාචනාධිකරණයේ නියෝගය පරිදි තමන්ව ලියාපදිංචි නොකිරීමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා කරමින් සයිටම් වෛද්‍ය උපාධිධාරිනියක විසින්…
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ සිද්ධියට අදාළ…
නීතිවිරෝධීව ‍ජෝර්දානයේ රැඳී සිටින ශ්‍රමිකයන්ට එරටින් පිටවීමට පොදු සමාකාලයක් ලබා දී තිබේ.
Up date  - නිලවරනයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස පත්වු ෂම්මී සිල්වා මහතා අද පස්වරුවේ එම තනතුරේ වැඩ භාර…
ත්‍රිකුණාමලය පෙරිය කින්නියා තිප්පංසෙට්ටි හි අනවසරයෙන් වැලි ගොඩ දමා තිබූ ස්ථානයක් වටලා වැලි කියුබ් 15,000ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News