අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද පෙරවරුවේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ ආශීර්වාද ලබාගත්තා.
එක්සත් ජාතික පෙරමුණ අද මහනුවර නගරයේ දී විරෝධතාවක් සංවිධාන කර තිබිණ.
එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරු බැහැ දැක අද ආශිර්වාද ලබා ගත්තා.…
එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට ඉකුත් වසර තුනහමාරක කාලය තුළ පක්‍ෂයේ ඇතැම් කණ්ඩායම්වලින් දැඩි අසාධාරණයක් සිදුවූ බව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා…
ඇල්ල, පුංචි ශ්‍රී පාදය නැරඹීමට මේ දිනවල දෙස්-විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙමින් සිටී.
මහියංගනය, මාපාකඩ වැව, රෝහණ ගම්මානයේ දී  පහරදී ගැහැණු ළමයින් දෙදෙනෙක ඝාතනය කළ වන අලියා තවත් නිවාස 5ක් හා වගාබිමි විනාශකරමින්…
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති "අපි වවලයි අපි කන්නේ" වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කර තිබෙන වගා සංවර්ධන කලාප පිහිටුවීමේ ව්‍යාපෘතිය…
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම අරලියගහ මන්දිරයෙන් පිටත් විය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කර සිටිති.
මහවිරු සැමරුමට රජය කිසිදු අවසරයක් ලබාදි නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පසුගිය වසර තුන හමාරක කාලය තුල සංචාරක ක්ෂේත්‍රයේ සිදුවූ බලපෑම යථා තත්වයට පත් කොට ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබා…
බගවන්තලාව, චැපල්ටන් තේ වත්තේ අනවසරයෙන් මැණික් ගැරූ ජාවාරම්කරුවන් පිරිසක් අල්ලා පොලීසියට බාර දීමට වතු කම්කරුවන් පිරිසක් උත්සහ කර තිබේ.
උතුරු- මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව…
රන්න වීරකැටිය මාර්ගයේ තලුන්න 05 කනුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් රියදුරු මියගොස් තවත් තරුණයින් දෙදෙනකු බරපතල තුවාල ලබා තිබේ.
දේශපාලනයේ උඩුගම් බලා පිහිනන්නේ මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.
කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වසර 5කට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂීයා ස්කොට්ලන්ඞ්ට් සාමිවරිය අද (23) විශේෂ දුරකථන සංවාදයකට එක් විය.
ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට මේ වනවිට හිමිව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 103ක්.
පාර්ලිමේන්තුව උණුසුම්වීමත් සමඟ එහි සංයුතිය පිළිබඳව දැඩි කතාබහට ලක්ව තිබේ.
බණ්ඩාරගම, කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ.
දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇති බවට ගෙන යන ප‍්‍රචාරයන්හි සත්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…

Latest News