අද දින සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ දකුණු අර්ධයේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහලළ මට්ටමක…
දොම්පේ - හංවැල්ල ඌරපොල් මාර්ගයේ තිත්පත්කර ප්‍රදේශයේ දී හංවැල්ල දෙස සිට ඌරපොළ දෙසට ධාවනය ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරට…
මහනුවර ශික්ෂණ රෝහලට අනුබද්ධව ඉදි කෙරුණු වකුගඩු රෝග සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරේ.
“රූ කිරුළ-2019“ සඳහා රුවැත්තියන් තේරීමේ තවත් අදියරක් අද පැවැත්විණ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පසුගියදා පිලිපීනයේ කළ සංචාරයේ දී පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුතෙර්තේ මැතිතුමා විසින් විශේෂ සිහිවටන තිළිණයක් ලෙස ජනාධිපතිතුමාගේ…
ඉන්දියානු රජයේ සහ ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ බගවන්තලාව ප්‍රදේශයේ ඉදි වු වතු නිවාස 155 ක ගම්මානයක් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ…
අපේ රජය බලයට පත්වූ අවස්ථාවේ දී ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් හදලා දැන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම් වන විට…
ශ‍්‍රී ලංකාවේ දී මෙතෙක් අත්අඩංගුවට පත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය ඊයේ(23) රාත‍්‍රියේ දී අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක…
විදේශීය රටවල නිෂ්පාදිත සිගරට්, නීති විරෝධී ලෙස අලෙවි කරමින් සිටි, කල්පිටිය නගරයේ සුපිරි වෙළදසැල් හිමියෙකු, සිගරට් 900 ක් ද සමගින්,…
මත්ස්‍ය ආනයනය සිමා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත, අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමියන් බැහැදුටුවේය.
දෙවැනි වරට පැවැත්වෙන ඓතිහාසික අමෙරිකානු-උතුරු කොරියා නායක හමුව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඊයේ වියට්නාමය බලා පිටත්විය.
Up Date - බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති අනතුරකට ලක්කර පල ගොස් තිබු ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්තේ නිවසක ගාල්කර තිබියදි…
Up Date - අද (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට දී සොයාගත් විශාලතම විෂ…
රටක දේශපාලනය කළ යුත්තේ, නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුභපැතුම්…
දහමට පරිසරයට ආදරය නොකරන ජනතාවක් බිහි වෙමින් ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එබැවින් දහම් අධ්‍යාපනය සියලුම ආගම්වලට…
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුලුල් සන්ධානයක් බිහිකිරීම පිළිබඳ සාකච්ජාවක් ඊයේ පැවැත්විණ.
පුත්තලම මාරවිල වෙරළ ඛාදනයට ස්ථිර විසඳුමක් ලබාදීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.
මාලිගාවත්ත, මැල්වත්ත ප්‍රදේශයේ දී කුඩු චූටි හෙවත් ආශා ෆාරි නමැති කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News