වංචා දුෂණ සහ මනුෂ්‍ය ඝාතන පිළිබද දිනපතා නඩු විභාග කිරීම සදහා ස්ථාපිත කිරීමට යෝජිත ඉතිරි විශේෂිත මහාධිකරණ 02 ක ද…
කරන්දෙණිය, බොරකන්ද ප්‍රදේශයේ දී අලියෙකු පහරදීමෙන් ඇත්ගොව්වෙකු මියයයි.
රජය මගින් ක්‍රියාත්මක කරන ඉන්ධන මිල සුත්‍රයට අනුව පහළ දැමූ ඉන්ධන මිලේ වාසිය ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය පියවර අද සිට…
හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් අංශයෙන් භාණ්ඩ භාර නොගෙනිම හේතුවෙන් ජනතාව දැඩි අසිරුතාවයට පත්වී තිබේ.
කොළඹ මහ නරග සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියට දකුණු කොරියාවේ සෝල් අගනුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිව තිබේ.
මාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී රුපියල් මිලියන 12 කට අධික වටිනා, හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් අත්අඩංගුවට ගැනේ.
මරදාන දුම්රිය නැවතුම් ස්ථානයේදී අද දහවල් හෙරොයින් ග්‍රෑම් 512කට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු, කොළඹ දිසා දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන…
ඔක්තෝම්බර් 26 වැනිදා රටේ ඇතිවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ආරම්භ කළ සටන පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් පත්…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ පේන්ටර්ස් ළමා නිවාසයේ දරුවන් සමඟ නත්තල සමරයි.
ශ්‍රී ලකා රූපවාහිනී සංස්ථාව සංවිධාන කළ සැණකෙළිය පානදුර වෙරළ තීරයේ දී අද දවස පුරා පැවැත්විණ.
මුලතිව්වලට ඇද හැලුණ අධික වර්ෂාව හේතුවෙන් ඔඩ්ඩුසුඩාන් හි පෙරාරු, මන්නන්න්ඩාල්, කරුවලකන්ඩාල් සහ කනගරත්නපුරම් යන ප‍්‍රදේශවලත් පුදුකුඩුඉරිප්පු හි උදයාර්කට්ටු දකුණු ප්‍රදේශය…
බලන්ගොඩ, උඩවෙල ප්‍රදේශයේ මුල්‍ය සමාගමක කළමණාකාරිනියක් එහි තිබු රුපියල් මිලියන 150ක මුදලක් සමඟ අතුරුදන්ව වී ඇත. උඩවෙල සමූපකාර ණය දෙන සමිතියේ…
පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාපක්ෂ මහතා ඇතුලු මන්ත්‍රීවරුන් රැසකගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පිළිබදව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක…
මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය සියලුම ඖෂධ හෙට (24) ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා…
කොම්පඤ්ඤවීදියේ වොක්ෂෝල් මාවතේ කාර්යාල ලී බඩු උපකරණ නිෂ්පාදනාගාරයක ගින්නක් හටගනී.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 02 බැගින් ද දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 01 බැගින් ද…
අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…
අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ මුලතිව් කිලිනොච්චි මන්නාරම යන දිස්ත්‍රික්කයන් හි ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටව පවති.
අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චි, මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි.
නාවලපිටිය ඉගුරුඔය මාපකන්ද හරහා මහවැලි ගගට ජලය ගලා බසින ප්‍රධන අතු ගංගාවක් වන ගලබොඩ ඇළේ දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ…

Latest News