කිරින්ද මුහුදු සීමාවට නාවික සැතපුම් 40ක් ඔබ්බෙන් නෞකාවක ගැටුණු “සදෙව්-1“ ධීවර යාත්‍රාවේ ධීවරයින් අද රාත්‍රියේ දී ගොඩබිමට ගෙන එන බව…
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය…
කෙසෙල්ගමුඔය පුළුල් කිරිම භාරගෙන කොන්ත්‍රාත්කරු ඔයේ මැණික් ඉල්ලම් ගොඩ දැමිමට ප්‍රමුඛතාවය දක්වන බව ප්‍රදේශවාසින් චෝදනා කරනා කරති. 
ස්ලාම් ආගමික නායක නබිනායක තුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ. ආමිනා තුමියට හා අබ්දුල්ලා යන අයට දාව උපන් මුහම්මද් හෙවත් නබිනායක…
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මන්නාරම, පෙරියමඩු බිම් බෝම්බ නිෂ්ක්‍රීය කෙරෙන ප්‍රදේශ නැරඹීමට ගොස් තිබේ.
සැබෑ දේශපාලනඥයා කවුරුන් ද යන්න උගතුන් සහ බුද්ධිමතුන් මෙන්ම රටේ පොදු මහජනතාව මේ වනවිට හඳුනාගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර ඇති බවට සිදු කරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය…
බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන්ට කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විමට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
අද(19) පාර්ලිමේන්තුවේ දී සාමකාමීව හා සම්මුතිවාදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ස්තුතීය…
ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කතානායක ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන…
පාර්ලිමේන්තුව ලබන සිකුරාදා (23) දක්වා කල් තැබීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මහජන ගැලරිය ජනතාවට අද විවෘත නොවන බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
තායිලන්තයේ - බැංකොක් නුවර සිට මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ආ රත්‍රං තොගයක් සමග තිදෙනෙකු රේගු අත්අඩංගුවට ගැනිණ.
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ දී කිසිඳු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටට ජනතාව රැගෙන නොඑන ලෙස ජනපති ඉල්ලා සිටී.
සිව් වන දිනටත් යළි පාර්ලිමේන්තුව අද(19) රැස්වීමට නියමිතයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ඉල්ලුම් කළ අදාළ හැඳුනුම්පත් වලින් 99%ක් මේ වන විට නිකුත් කර අවසන් බව,…
පාර්ලිමේන්තුව ඉදිරියේ දී ක්‍රියාත්මක විය යුතු අන්දම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන පක්‍ෂ නායක හමුවේදී තීරණයක් ගතයුතු බවට එකඟතාවක් ඇතිවී තිබේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්‍ෂික හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
UP DATE - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හමුව අවසන්ව තිබේ.
ජනාධිපතිතුමා සමග සිදු කළ අදහස් හුවමාරුවකින් පසු, අද සවස පැවැත්වෙන සර්ව පාක්ෂික හමුවට කතානායකවරයා සහභාගි නොවීමට තීරණය කර ඇතැයි, කතානායක…

Latest News