සේනා දළඹු මර්දනය සඳහා භාවිතා කෙරෙන කෘමිනාශක මිල දී ගැනීමට සියයට 50ක කෘමිනාශක සහනාධාරයක් තාවකාලිකව ලබා දීමට තීරණය කර ඇතැයි…
හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයට නුග ගසක කොටසක් කඩා වැටිමෙන් ඇණ හිට තිබු වාහන ධාවනය නැවත යතා තත්වයට පත් කර…
ශ්‍රී ලංකාව ණය සේවාකරණය සම්බන්ධයෙන් නොකැලැල් ඉතිහාසයක් තිබෙන රටක් හා එම බැඳීම අඛණ්ඩවම පවත්වාගෙන ඇති ආකාරයට සියලු ආයතනවලින් ලබාගෙන ඇති…
ඉල් පුර පසලොස්වක පොහොය අදට (22) යෙදී තිබේ. කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි. 
කටුනායක ගුවන්තොටුපොළේ දී ඉන්දියාවේ - චෙන්නායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු සතුව තිබී මෙත්ඇම්පිටමින් (අයිස්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් අත්අඩංගුවට ගැනුණි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට, ආණ්ඩු පක්‍ෂ සාමාජිකයන් අද නම් කෙරුණා.
එක්සත් ජාතික පක්‍ෂය පොදු අපේක්‍ෂකයෙකු සොයන්නේ, පක්‍ෂයට නායකයින් නොමැති නිසා බව, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 
පාර්ලිමේන්තුවේ ඇතිවූ කඩාකප්පල්කාරී ක්‍රියාදාමයන්ට නිර්භයව මුහුණ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට කැපවූ සියලු දෙනාටම කෘතඥතාව පළකරන බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි.
අතුරු සම්මත ගිණුමක් පිළියෙල කිරිමට මුදල් හ ආර්ථික කටයුතු ඇමති ලෙසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාවට…
නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු ලබන දෙසැම්බර් මස 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට…
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වී තිබේ.
මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකික ලහිරු මධුශංක මහතා නිදහස් කර ගැනීම සඳහා ෆයිසර් මුස්තාෆා මහතා මුලිකත්වය ගෙන සිටියි.
 (update) කතානායක කරූ ජයසූරිය මහතා විසින් අගවිනිසුරුවරයා වෙත යවන ලද බවට පලවන ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…
අනුරාධපුර නුවර වැවේ ජල කාන්දුවක් දක්නට ලැබෙන බව, ප්‍රදේශවාසීන් පවසයි.
අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් වහාව  සකස් කරන්නැයි, කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් අද නම් කිරීමට නියමිතයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ලබාගත් අධික ණය රට ආර්ථික අර්බුදයකට රැගෙන ගිය බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෝටර් රථයක ගමන් කළ ව්‍යාපාරිකයෙකු යාපනය රෝහලට ඇතුලත් කෙරිණ.
මොරගහකන්ද-කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයට ජලය පිරවීම ආරම්භ කර තිබේ. පවතින වර්ෂාව සමඟ එය කඩිනමින් පිරවීමට අපේක්‍ෂිතයි.

Latest News