රටේ පවතින දේශපාලන වාතාවරණය අවබෝධ කරගෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයකට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කටයුතු කරන මෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
පාර්ලිමේන්තුව හෙට ප.ව 1.30ට කැදවීමට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ  පක්ෂ  නායක  රැස්වීමේ දී  තීරණය කර තිබේ.
අද පෙරවරු 10.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ ඊයේ පැවති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වීම හේතුවෙන්…
පවතින තත්වය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ජා කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා විසින් පක්ෂ නායක හමුවක් කැදවා තිබේ.
කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපතිතුමා වෙත තවත් ලිපියක් යොමුකර තිබේ.
හොර්ටන්තැන්න ලෝකානත්යේ නැරඹුම් ස්ථානයට පහලින් ආරක්ෂිත දැලක් එලිමට වනජිවි දෙපාර්තුමේන්තුවේ අවධානය යොමුව තිබේ.
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුළි කුණාටුව ඉදිරි පැය 6 තුළ දී බටහිරට බරව, නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත්…
පාර්ලිමේන්තුව අද (15) උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාවේ නිෂ්පාදිත නවීන පහසුකම් සහිත බලවේග කට්ටලවලින් පළමු කට්ටලය ඉදිරි දිනවල දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත…
කතානායක කරූ ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කර ඇතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහි නඩුව අද කැඳවනු ලැබුවා.
ජනාධිපති කාර්ය සාධන බළකායන්හි ක්‍රියාකාරිත්වයට සහ විශේෂ ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…
“ගජ“ සුළි කුණාටුව තවදුරටත් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රජාතන්ත්‍රවාදයේ ජය තහවුරු කරන ජන රැළියක් හෙට (15) සවස 2.00ට කොළඹ - ලිප්ටන් වටරවුමේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කතානායකගේ ලිපිය ලද පසු ජනපති ව්‍යවස්ථානුකුලව ඉදිරි පියවර ගනු ඇති බව කැබිනට් සම ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසයි.
ජනාධිපතිතුමන් විසින් පසුගිය දා පත් කළ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධි බවට සදහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන්  සහිත ලිපියේ…
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව  විශ්වාස භංගයට  ඡන්දය දුන් මන්ත්‍රීවරු මේ වන විට ඊට පක්ෂ බව තහවුරු කරමින් ලේඛනයක් අත්සන් තබා…
සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා ජනපති හමුවීමෙන් පසු සිය ඇමති ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස් විතානගේ මහතා පත් කර තිබේ.
සභාවේ ඇතිවූ උණුසුම් තත්වත් සමග පාර්ලිමේන්තුව හෙට (15) උදෑසන 10.00 දක්වා කල්තැබීමට කතානායකවරයා තීරණය කර තිබේ.

Latest News