දෙමටගොඩ හා බොරැල්ල සිරිධම්ම මාවතේ, ආනන්ද රාජකාරුණා මාවතේ සිට ජේ.ඩී.ප්‍රනාන්දු මාවත දක්වා කොටස අද ප.ව 10 00 සිට දින කිහිපයක්…
‘කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව - කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
අද පාර්ලිමේන්තුව ප.ව 1.30ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද සභාව තුල පැවති නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව ආරම්භ කිරීම ප්‍රමාද විය.
පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනපති පවසයි 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විනිසුරුවරු පස් දෙනෙකු…
දැනට සභාව තුල පවතින නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව ආරම්භ කිරීම ප්‍රමාද වී තිබේ.
මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්වාන හංදියේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 2ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණ.
අර්තාපල් මිල පහත වැටීමත් සමඟ වැලිමඩ හා ඌව පරණගම ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටී.
තලවකැලේ නගරයේ අද (16) අලුයම 2.00 ට පමණ හට ගත් ගින්නකින් වෙළදසැල් දෙකක් ගිනිගෙන විය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා දැනුම් දී තිබේ.
ගජ චණ්ඩ මාරුතය හේතුවෙන් අද දිනයේ උතුරු පළාතේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය…
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ ගජ චණ්ඩ සුළි කුණාටුව, දකුණු ඉන්දියානු ගොඩබිම් තුළට ගමන් කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාර්ලිමේන්තුව අද ප.ව 1.30ට කැදවීමට නියමිතයි.
කතානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල…
මුම්බායි සිට මෙරටට පැමිණි ගුවන් මගින් තිදෙනෙක් සතුව තිබී රත්රන් බිස්කට් 48ක් සොයාගැනීමට කටුනායක රේගුව සමත්ව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයින් අතර සාකච්ජාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. 
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ“ චණ්ඩ සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝ මීටර 325ක පමණ ඊසාන දෙසින් ස්ථානගතව පවතිනවා.
පෙට්ට්‍රල් හා ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් අඩු කරන බව ඛණිජ තෙල් හා කම්කරු අමාත්‍ය ගාමිණී…
කඩුවෙලදී රුපියල් මිලියන 12.5 වටිනාකමක් සහිත හෙරෝයින් කිලෝ 1 ග්‍රෑම් 57 ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
රහස් පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානී පියල් දිසානායක මහතා ලබන 21 වනදා දක්වා…

Latest News