අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 73 වැනි ඡන්ම දිනය අදයි.
රුපියල් 69 ලක්ෂයක් වටිනා දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින්…
වත්මන් දේශපාලන තත්වයට ලබා දිය හැකි එකම විසඳුම මහ මැතිවරණයක් පැවැත්වීම බව, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.
හෙරොයින් කිලෝ ග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් ඊයේ අත්අඩංගුවට ගැනුණි.
පාර්ලිමේන්තුව නියේජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද පැවැත්වේ.
විශ්වාසභංග යෝජනාව හමුවේ කථානායකවරයා නියමානුකූලව ක්‍රියා කර ඇතැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ පැවති මාධ්‍ය…
රාජ්‍ය අංශයේ කටයුතු සහ මහජන සේවාවන් කිසිදු අවස්ථාවක දුර්වල වීමට ඉඩ නොතබා නිසි සැලසුම් සහ ඉලක්ක ඔස්සේ විධිමත්ව සහ කර්යක්ෂමව…
විශ්වාසභංග යෝජනාවක් නීත්‍යානුකූලව සම්මත කරගැනීමට නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රියාපටිපාටිවලට අනුකූලව සිදු කිරීමට පාර්ලිමේන්තුව වගබලා ගත…
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පසුගිය රජයට එරෙහි විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ස්ථාවර නියෝගවලට අනුව විවාදයට ගැනුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ ඉදිරි අනාගතය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දැක්මක් ඇති පළපුරුදු නායකයෙක් බව නියෝජ්‍ය ඇමති ආනන්ද අළුත්ගමගේ මහතා පවසයි.
කැලණිවැලි මාර්ගය සදහා වසර 10කට පසුව නව දුම්රියක් අද පස්වරුවේ ධානයට එක් කෙරිණ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවූ තුවාලය මන්ත්‍රීවරුන්ට තුවාල සිදුවූ ආකාරයට බෙහෙත් දමා සුව කළ නොහැකි බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ…
නීත්‍යානුකූ ක්‍රියාවලියක් තුලින් අගමැති ධුරය ඉවත් කළහොත් තනතුර අතහැර යාමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දියණියගේ පෙම්වතා විසින් පහරදී ලිඳකට දමා ඝාතනය කළ හැට හැවිරිදි මවකගේ මළසිරුරක් ඊයේ (16) රාත්‍රියේ ගල්කිරියාගම පොලිසිය සොයාගෙන තිබේ.
මිනුවන්ගොඩ නගරයේ දී ට්‍රැමඩෝල් හෙවත් ඇපල් වර්ගයේ මත්පෙති 4008ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ජාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණි.
වැසි තත්වයේ වර්ධනය වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රුපියල් මිලියන 43ක් වටිනා කිලෝ 7.2ක රන් භාණ්ඩ සමග සිංගප්පූරු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.
පාර්ලිමේන්තුවේ අද පැවති තත්වය පිළිබඳව කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.උපුටා ගැනීම...2018 නොවැම්බර් මස 15 වැනි බ්‍රහස්පතින්දා පස්වරුවේ ගරු…
2018 ජාතික කිරි ගොවි සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට දී අද සවස පැවැත්වුණා. 

Latest News